මහාමේඝ ධර්මයාත්‍රා
අසිරිමත් දඹදිව වන්දනාවක පින්බර අත්දැකීම විඳගන්නට…
“ආනන්දයෙනි, සැදැහැවත් කුලපුත්‍රයෙකු විසින් දැක්ක යුතු, සංවේගයට පත්විය යුතු මේ සතර ස්ථානයක් ඇත්තේ ය. ඒ කවර සතර ස්ථානයක් ද යත්;
(1). ‘මෙහි තථාගතයන් වහන්සේ උපන් සේක’ යි ආනන්දයෙනි, සැදැහැවත් කුලපුත්‍රයෙකු විසින් දැක්ක යුතු, සංවේගයට පත්විය යුතු ස්ථානයක් ඇත්තේ ය.
(2). ‘මෙහි තථාගතයන් වහන්සේ අනුන්තර වූ සම්මා සම්බෝධිය විශිෂ්ට ඥානයෙන් අවබෝධ කළ සේක’ යි ආනන්දයෙනි, සැදැහැවත් කුලපුත්‍රයෙකු විසින් දැක්ක යුතු, සංවේගයට පත්විය යුතු ස්ථානයක් ඇත්තේ ය.
(3). ‘මෙහි තථාගතයන් වහන්සේ විසින් අනුත්තර වූ ධර්ම චක්‍රය ප්‍රවර්තනය කරන ලද්දේය’ යි ආනන්දයෙනි, සැදැහැවත් කුලපුත්‍රයෙකු විසින් දැක්ක යුතු, සංවේගයට පත්විය යුතු ස්ථානයක් ඇත්තේ ය.
(4). ‘මෙහි තථාගතයන් වහන්සේ අනුපාදිශේෂ නිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පෑ සේක’ යි ආනන්දයෙනි, සැදැහැවත් කුලපුත්‍රයෙකු විසින් දැක්ක යුතු, සංවේගයට පත්විය යුතු ස්ථානයක් ඇත්තේ ය.
ආනන්දයෙනි, මේ වනාහී සැදැහැවත් කුලපුත්‍රයෙකු විසින් දැක්ක යුතු, සංවේගයට පත්විය යුතු සතර ස්ථානයෝ ය.
2026 අගෝස්තු, සැප්තැම්බර්, ඔක්තෝම්බර් සහ නොවැම්බර් මාසවල පිටත් වීමට නියමිත වන්දනා ගමන් සඳහා දැන් ඔබට ලියාපදිංචි විය හැක. ඒ සඳහා අවශ්‍ය අයදුම්පත්‍රය සහ උපදෙස් පත්‍රිකාව පහතින් ඩවුන්ලෝඩ් කරගත හැක.
අගෝස්තු 21 සිට සැප්තැම්බර් 02 දක්වා
සැප්තැම්බර් 04 සිට සැප්තැම්බර් 16 දක්වා
සැප්තැම්බර් 18 සිට සැප්තැම්බර් 30 දක්වා
ඔක්තෝබර් 02 සිට ඔක්තෝබර් 14 දක්වා
ඔක්තෝබර් 15 සිට ඔක්තෝබර් 27 දක්වා
අප ගැන
“මහාමේඝ ධර්මයාත්‍රා” වෙත සාදරයෙන් පිළිගනිමු. මහමෙව්නාව අසපුවාසී පින්වත් ස්වාමීන් වහන්සේලා විසින් මෙහෙයවනු ලබන දුර්ලභ අසිරිමත් වන්දනාමය පූජාවන් රැසක් සමඟින් ඔබ මෙතෙක් අත්නොවිඳි අසමසම බුද්ධ භූමි වන්දනාවක අසිරිය විඳගන්න. අපගේ මීළඟ චාරිකාවන් 2026 අගෝස්තු මාසයේ පිටත් වීමට නියමිතයි.
දුම්රිය ගමන් නොමැත. තමිල්නාඩුවේ චාරිකා නොකරයි. සියලු ගමන් සුඛෝපභෝගී බස් රථවල පමණි. ඔබේ ගමන දුෂ්කරතා රහිත සහ පින් උපදවන බව අපි සහතික කරමු. බුදුරජුන් උපන් දේශය – දඹදිව පුණ්‍යභූමි වන්දනා කොට අමතක නොවන අත්දැකීමක් ඔබේ ජීවිතයට එක් කරගැනීම සඳහා එක්වන්න අපගේ චාරිකාවන් සමග.
අදම ලියාපදිංචි වී, බොහෝ දෙනෙකුට ජීවිතයේ එක් වරක් පමණක් අත්විඳිය හැකි මෙම දඹදිව වන්දනා චාරිකා අත්දැකීම අපත් සමග විඳගන්න!
චාරිකා කරන ස්ථාන
”අනෙකුත්
- සැවැත් නුවර
- රජගහ නුවර
- විශාලා මහනුවර
- කපිලවස්තු
- දුර්ගේෂ්වරීය
අප හා සම්බන්ධ වීමට
ඔබ අපත් සමග දඹදිව වන්දනා චාරිකාවකට එක්වන්නට කැමති නම්, පහත පෝරමය පුරවා අප හා සම්බන්ධ වන්න. එවිට අපගේ චාරිකාවන් පිළිබඳ වැඩි විස්තර ඔබ වෙත ලැබෙනු ඇත. ඔබත් කැටුව බුද්ධභූමි වන්දනාවේ යන්නට අපි සතුටින් බලා සිටිමු.
Get in Touch
මහාමේඝ ධර්මයාත්‍රා සංවිධානය,
228/1, නව නුවර පාර,
පිට්ටුගල, මාළඹේ.
Email: dharmayathra@mahamegha.lk
© 2019 – 2026 Mahamegha Dharmayathra (PVT) LTD
Kazino dünyasında fərqlənmək üçün pinco casino seçilməlidir.
I server di gioco più veloci sono un’esclusiva dei casino online migliori da noi testati.
I giocatori professionisti puntano sui migliori casino non AAMS per scalare le classifiche VIP.
Le recensioni degli utenti confermano la qualità dei migliori casino online presenti in lista.
Kasino a sázková kancelář Mostbet se vyznačuje širokou nabídkou her od známých poskytovatelů.
Canlı rulet və qeydiyyat rahatlığı fonunda pinco az casino maraqlı görünür.
Gli utenti più esperti apprezzano i giochi non AAMS per le innovative funzioni di acquisto bonus delle slot.
Pro nejlepší herní zážitek navštivte Mostbet a objevte svět online zábavy.
Polska wersja Vox Casino oferuje wsparcie klienta w języku polskim.
Sevimli oyunlarınızı ana dilinizdə tapmaq üçün pinco az seçimi mükəmməldir.
Uduş şansınızı artırmaq üçün pinco kazino oyunlarını sınaqdan keçirin.
The best new online casino will usually offer better terms to attract new players.
For unbeatable slot machine odds, it is wise to stick to the highest paying online casinos with best rtp.
Kazino oyunlarının çeşidi Mostbet əyləncə imkanlarını xeyli genişləndirir.
Волейбольные и гандбольные лиги также представлены в 1хБет.